Header Ads

මැකො ගේ යට ඇදුමත් ගලවාගෙන දුවයි.. ඇසින් දුටු සාක්‍ෂි මෙන්න..VIDEO

මැකො ගේ යට ඇදුමත් ගලවාගෙන දුවයි.. ඇසින් දුටු සාක්‍ෂි මෙන්න VIDEO
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ඇද සිටි ඇදුම් මෙතෙක් කාලයක් තිස්සේ එක් එක් අය විසින් ගලවාගෙන ගිය බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉතිරි වී තිබූ යටම ඇදුමද ඇමති මනෝ ගනේෂන් ගලවාගෙන යනවා තමන් දුටු බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
පළාත් පාලන මැතිවණය පවත්වන්නේ ජනවාරි මස 27 වැනිදායි ඇමති මනෝ ගනේෂන් විසින් ප‍්‍රකාශ කර ඇති නිසා දැන් මැතිවණ කොමිසමට කරන්න කිසිම දෙයක් ඉතිරි කර නැති බවද ඔහු කියා සිටියේය.
මන්ත‍්‍රීවරය මෙම අදහස් පල කලේ පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments