චන්දිමාල් පුතා සීයක් ගහනවා.. මැච් එක දිනනවා’ කී මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අක්කර බාගයක සුවිසල් ඔට්ටුවත් පරදී..
චන්දිමාල් පුතා සීයක් ගහනවා.. මැච් එක දිනනවා’ කී මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අක්කර බාගයක සුවිසල් ඔට්ටුවත් පරදී..
‘චන්දිමාල් පුතා සීයක් ගහනවා.. මැච් එක දිනනවා’ කී මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අක්කර බාගයක සුවිසල් ඔට්ටුවත් පරදී..
කාලි මෑණියන්ගේ පිහිටෙන් දිනේෂ් චන්දිමාල් පුතා ලකුණු සියයක් ලබා ගන්නා බවත් පකිස්තානය හා පැවති අවසන් තරගය ලංකාව ජයගන්නා බවටත් ගංගා සුදර්ශනී මෑනියන් විසින් පවසන ලද අනාවැකියක් වැරදී ගොස් ඇත.
ඒ සමගම ඇයට අති වශාල වටිනාකමකින් යුතු ඔට්ටුවක්ද පැරදී ගොස්ය.
මෙම අනාවැකිය වරදින බවට ඇය ෆේස්බුක් මගින් ඔට්ටු ඇල්ලූ අයෙකු සදහන් කර ඇත්තේ අනාවැනිය සඵල වුවහොත් පොර්ට් සිටියෙන් අක්කර බාරගයක් ලබා දෙන බවයි.

Post a Comment