Header Ads

මහින්දට ජය නියතයි..- විජිත් රෝහණ විජේමුණිගේ අලූත්ම අනාවැකිය මෙන්න..(VIDEO)

මහින්දට ජය නියතයි..- විජිත් රෝහණ විජේමුණිගේ අලූත්ම අනාවැකිය මෙන්න..(VIDEO)



ඔක්තොම්බර් 26 වැනිදා සවස සෙනසුරු ග‍්‍රහයා නැවතත් ධනු රාශියට පැමුණෙන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.
පසුගිය ජනවාරි 26 වැනිදා සිට මේ දක්වා සෙනසුරු වක‍්‍රය පැවති බවද සදහන් කරන ඔහු එහි බලපෑමද විස්තර කරයි.
හෙට දිනයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බලය තහවුරු වන කාලවකවානුවක් උදා වන්නේ යයිද ඔහු සදහන් කරයි.

No comments